උදා: ඔබට person who prepares food for eating (කෑම සඳහා ආහාර පිළියෙළ කරන තැනැත්තා) ලෙස මෙම ශබ්දකෝෂය ගවේශනය කිරීමෙන් 'cook' (කෝකියා) යන වචනය සොයා ගත හැකිය.
මේ හරහා ඔබගේ සිතෙහි ඇති අදහසට ගැළපෙන නිවැරදි යෙදුම සොයාගැනීම පහසු කරයි.
OneLook Reverse Dictionary යනු එවැනි පහසුකමක් සපයන නොමිල මාර්ගගත (free & online) ශබ්දකෝෂයකි.

ඔබත් අදම මෙය භාවිත කර බලන්න. අන් අයටත් කියා දෙන්න.
No comments:
Post a Comment